Minimum of 1 year of experience in the relevant field.
ක්ෂේත්‍ර විධායක නිලධාරි / විධායක නිලධාරි / ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි | පානදුර / කළුතර / හොරණ / වාද්දුව / බණ්ඩාරගම / මොරටුව
ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති ඔබට ලැබෙන අනගි අවස්ථාවක්
- ක්ෂේත්‍ර විධායක නිලධාරි
- විධායක නිලධාරි
- ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි
අවශ්‍ය සුදුසුකම්
- ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්ද
- උසස් පෙළ දක්වා අධ්‍යාපනය
- වයස අවුරුදු 22ත් 30ත් අතර වීම
- යතුරුපැදියක් සහ වලoගු රියදුරු පත්‍රයක් තිබීම
- පිරිස් කළමණාකරණ හැකියාව
- ණය කලමණාකරණ පිළිබද අවබෝධයක් තිබීම
ස්ථාන
- පානදුර
- කළුතර
- හොරණ
- වාද්දුව
- බණ්ඩාරගම
- මොරටුව
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Field Executive Officer / Executive Officer / Senior Executive Officer | Panadura / Kalutara / Horana / Wadduwa / Bandaragama / Moratuwa
Oxiaura Green Circle is offering a great opportunity for individuals with experience in the microfinance sector to join their growing team.
Available Positions
- Field Executive Officer
- Executive Officer
- Senior Executive Officer
Qualifications & Requirements
- Minimum of 1 year of experience in the relevant field.
- Education completed up to the G.C.E. Advanced Level (A/L).
- Age between 22 and 30 years.
- Must possess a personal motorcycle and a valid driving/riding license.
- Strong people management skills.
- A good understanding of credit/loan management.
Working Locations
- Panadura
- Kalutara
- Horana
- Wadduwa
- Bandaragama
- Moratuwa
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS