We are seeking a skilled and experienced driver to join our team. Please refer to the job advert for further information.
රියදුරු
අපගේ කණ්ඩායමට එක්වීම සඳහා පළපුරුදු හා දක්ෂ රියදුරෙකු අවශ්‍යයි
ප්‍රධාන වගකීම්
- කළමනාකාරිත්වයේ උපදෙස් අනුව සමාගමේ වාහන ආරක්ෂිතව හා වගකීමෙන් යුතුව ධාවනය කිරීම.
- අවශ්‍ය පරිදි සේවකයින්, භාණ්ඩ සහ ලේඛන ප්‍රවාහනය කිරීම.
- මිල ගණන(Quotations) ලබා ගැනීම, අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ භාරදීම/ප්‍රවාහනය කිරීම ඇතුළුව මිලදී ගැනීමේ (Purchasing) කටයුතු සඳහා සහාය වීම.
- සමාගමේ වාහනවල පිරිසිදුකම සහ නිසි නඩත්තුව පවත්වාගෙන යාම.
- සියලුම මාර්ග නීති, ආරක්ෂක රෙගුලාසි සහ සමාගම් ප්‍රතිපත්ති පිළිපැදීම.
- අවශ්‍ය අවස්ථාවලදී පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබා දීම.
සුදුසුකම්
- අවම වශයෙන් වසර 5ක රිය පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය.
- වයස අවුරුදු 35 සිට 50 දක්වා විය යුතුය.
- සියලුම වර්ගයේ වාහන (ස්වයංක්‍රීය සහ මැනුවල්) ධාවනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
- මාර්ග නීති, රථවාහන ආරක්ෂක රෙගුලාසි සහ මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
- විශ්වාසවන්ත, වගකීම් සහිත, වේලාවට කටයුතු කරන සහ යහපත් ආකල්පයකින් යුතු අයෙකු විය යුතුය.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Driver
We are seeking a skilled and experienced driver to join our team
Key Responsibilities
- Drive company vehicles safely and responsibly in accordance with management instructions.
- Transport staff, goods, and documents as required.
- Assist in purchasing activities, including collecting quotations, purchasing items, and handling deliveries.
- Maintain cleanliness and proper upkeep of the Company Vehicle.
- Adhere to all traffic laws, safety regulations, and company policies.
- Support administrative and operational tasks when required
Key Responsibilities
- Minimum 5 years of driving experience
- Age between 35 - 50 years
- Ability to drive all types of vehicles (automatic and manual)
- Good knowledge of road safety regulations and routes
- Trustworthy, responsible, and punctual with a positive attitude
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS