We are seeking a skilled and experienced driver to join our team. Please refer to the job advert for further information.

 
රියදුරු

අපගේ කණ්ඩායමට එක්වීම සඳහා පළපුරුදු හා දක්ෂ රියදුරෙකු අවශ්‍යයි

ප්‍රධාන වගකීම්
  • කළමනාකාරිත්වයේ උපදෙස් අනුව සමාගමේ වාහන ආරක්ෂිතව හා වගකීමෙන් යුතුව ධාවනය කිරීම. 
  • අවශ්‍ය පරිදි සේවකයින්, භාණ්ඩ සහ ලේඛන ප්‍රවාහනය කිරීම.
  • මිල ගණන(Quotations) ලබා ගැනීම, අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සහ භාරදීම/ප්‍රවාහනය කිරීම ඇතුළුව මිලදී ගැනීමේ (Purchasing) කටයුතු සඳහා සහාය වීම.
  • සමාගමේ වාහනවල පිරිසිදුකම සහ නිසි නඩත්තුව පවත්වාගෙන යාම.
  • සියලුම මාර්ග නීති, ආරක්ෂක රෙගුලාසි සහ සමාගම් ප්‍රතිපත්ති පිළිපැදීම.
  • අවශ්‍ය අවස්ථාවලදී පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා සහාය ලබා දීම.

සුදුසුකම්
  • අවම වශයෙන් වසර 5ක රිය පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය.
  • වයස අවුරුදු 35 සිට 50 දක්වා විය යුතුය.
  • සියලුම වර්ගයේ වාහන (ස්වයංක්‍රීය සහ මැනුවල්) ධාවනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
  • මාර්ග නීති, රථවාහන ආරක්ෂක රෙගුලාසි සහ මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය. 
  • විශ්වාසවන්ත, වගකීම් සහිත, වේලාවට කටයුතු කරන සහ යහපත් ආකල්පයකින් යුතු අයෙකු විය යුතුය.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Driver

We are seeking a skilled and experienced driver to join our team

Key Responsibilities
  • Drive company vehicles safely and responsibly in accordance with management instructions.
  • Transport staff, goods, and documents as required.
  • Assist in purchasing activities, including collecting quotations, purchasing items, and handling deliveries.
  • Maintain cleanliness and proper upkeep of the Company Vehicle.
  • Adhere to all traffic laws, safety regulations, and company policies.
  • Support administrative and operational tasks when required

Key Responsibilities 
  • Minimum 5 years of driving experience
  • Age between 35 - 50 years
  • Ability to drive all types of vehicles (automatic and manual)
  • Good knowledge of road safety regulations and routes
  • Trustworthy, responsible, and punctual with a positive attitude

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!