For those of you who have left school. Please refer to the job advert for further information.

 
අලෙවි විධායකවරුන්  | ඇහැලියගොඩ

ඔබේ හැකියාවට නව අරමුණක්!

පාසල් හැර ගිය ඔබ සඳහා ,

වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් විශිෂ්ට නවීන ආයෝජන අත්දැකීම් ගනුදෙනුකරුවන්ට ලබාදීමට අප කැපවී සිටින්නෙමු.
ආකර්ෂණීය වෘත්තීය මංපෙත් සහ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් සකස් කරගැනීමට අපගේ කණ්ඩායම සමඟ එක්වන්න.

සුදුසුකම්:
  • උසස්පෙළ සමත්ද? (Passed G.C.E. A/L?)
  • වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබේද? (Possess a valid riding license?)

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
HDA Commercial Square,
No 100, Buthgamuwa Rd, Rajagirya

Sales Executives | Eheliyagoda

A new purpose for your skills!

For those of you who have left school,

We are committed to providing our clients with an excellent modern investment experience, having earned the trust of Sri Lankan clients for over 20 years.
Join our team to build an exciting career path and a strong foundation for the future.

Qualifications:
  • Passed G.C.E. A/L?
  • Possess a valid riding license?

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
HDA Commercial Square,
No 100, Buthgamuwa Rd, Rajagirya
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!