Experience in the marketing sector is a special qualification. Please refer to the job advert for further information.
Sales Assistant Manager (Female)
දිවයිනේ ප්‍රමුඛ පෙලේ දේපල වෙළඳාම් ආයතනයක් වන අප ආයතනයේ ඉහත තනතුර සඳහා අයදුම් පත් කැඳවනු ලැබේ.
- වයස අවුරුදු 30 - 45 අතර විය යුතුය
- අලෙවිකරණ අංශයේ පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
- නායකත්ව හැකියාව සහ කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය
- ඉහළ ආකර්ෂණීය වැටුප්
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Sales Assistant Manager (Female)
Our company, a leading real estate agency in the island, invites applications for the above position.
- Should be between 30 - 45 years of age
- Experience in the marketing sector is a special qualification
- Should have leadership skills and the ability to work with teams
- Highly attractive salaries
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS