A minimum of 5 years of experience in tinting glass on vehicles or buildings. Please refer to the job advert for further information.
ටින්ට් සවිකරන්නන්
හතලිස් වසරකට වැඩි පාරිභෝගික විශ්වාසය දිනූ ඉදිකිරීම් හා කාර්මික රසායන සම්බන්ධ සමාගම් සමූහයක අනුබද්ධිත ආයතනයක් වන අප ආයතනයේ ටින්ට් අංශය (Window Tint) සඳහා ප්‍රතිඵල ඉලක්ක කරගත්, ක්‍රියාශීලී ටින්ට් සවිකරන්නන් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
- වාහන හෝ ගොඩනැඟිලි වල වීදුරු ටින්ට් කිරීම පිළිබඳ අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් තිබීම.
- උෂ්ණත්වය අඩු කරන, UV ආරක්ෂිත ටින්ට් පිළිබඳ දැනුමක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.
- මෙවලම් සහ උපකරණ නිරවුල්ව සහ ආරක්ෂිතව භාවිතා කිරීමට හැකියාවක් තිබීම.
- අවශ්‍යතාවයන්ට අනුකූලව වැඩබිම් වෙත ගොස් අදාල ව්‍යාපෘතිවල වැඩකටයුතු සිදු කිරීමට හැකියාවක් තිබීම.
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අවශ්‍ය වේ. (බර වාහන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත).
තරඟකාරී වැටුප් සහ අමතර ප්රතිලාභ සහිතයි.
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Tint Installers
A subsidiary of a group of companies related to construction and industrial chemicals with over forty years of customer trust, we are recruiting results-oriented, proactive tint installers for our Window Tint division.
Qualifications
- A minimum of 5 years of experience in tinting glass on vehicles or buildings.
- Knowledge of heat-reducing, UV-protective tints will be an additional qualification.
- Ability to use tools and equipment accurately and safely.
- Ability to travel to job sites and perform work on relevant projects as required.
- A valid driving license is required. (Having a heavy vehicle license will be an additional qualification).
Competitive salary and additional benefits.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS