Please refer to the job advert for further information.

Hostess / Waiter / Waitress / Cashier / Helper

ඔබගේ වෘත්තීය අනාගතයට අපෙන් අත්වැලක්
අපගේ අලුතෙන් ආරම්භ කරන ලද කොළඹ 05 සහ 07 පිහිටි ආපනශාලවන් සදහා පහත සදහන් රැකියා ඇබෑර්තු ඇත.

  • Hostess
  • Waiter/Waitress
  • Cashier
  • Helper

  • පුහුණු නුපුහුණු සේවකයන්
  • ඉහළ වැටුප් සමග අසමසම දීමනා.
  • ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ.
  • පාසල් නිමකල අය සදහාද අයදුම් කල හැක.

රැෆල්ස් කොන්සොලිඩේටඩ් ප්‍රයිවට් ලිමිටඩ් අංක. 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Hostess / Waiter / Waitress / Cashier / Helper

Let us help you with your career future
We have the following job vacancies for our newly opened restaurants in Colombo 05 and 07.

  • Hostess
  • Waiter/Waitress
  • Cashier
  • Helper

  • Trainee and Experienced employees
  • High salaries with unbeatable benefits.
  • Free food, uniforms and accommodation.
  • School leavers can also apply.

Raffles Consolidated Private Limited No. 262, Kotte Road, Mirihana, Nugegoda

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!