Must have at least one year of experience in the relevant field. Please refer to the job advert for further information.
වැඩබිම් පරීක්ෂකවරු අවශ්‍යයි
ප්‍රධාන පෙලේ ඉඳිකිරීම් සමාගමක් වන අප ආයතනයේ ඉදිකෙරෙමින් සහ ඉදිකිරීමට යෝජිත ඉඳිකිරීම් වැඩබිම් සඳහා වැඩබිම් පරීක්ෂකවරු අවශ්‍ය වේ
අවශ්‍ය සුදුසුකම්
- HND/NCT/NVQ 4 මට්ටම හෝ සමාන සුදුසුකමක්
- අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය
- රියදුරු බලපත්‍රයක්, යතුරු පැදියක් තිබිය යුතුය
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Site Inspectors
We, a leading construction company, require Site Inspectors for our ongoing and proposed construction sites
Required Qualifications
- HND/NCT/NVQ Level 4 or equivalent qualification
- Must have at least one year of experience in the relevant field
- Must have a driving license and a motorcycle
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS