Experience teaching Japanese to students of various age groups. Please refer to the job advert for further information.
ජපන් භාෂා දේශකවරු | මහනුවර
ස්ථානය: මහනුවර
අංශය: ජපන් භාෂා අධ්‍යාපන අංශය
ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ භාෂා දැනුම, තාක්ෂණික හැකියාවන් සහ සංස්කෘතික හා සමාජමය අවබෝධය වර්ධනය කිරීම සඳහා කැපවූ ප්රමුඛ ආයතනයකි. අපගේ මෙහෙවර වන්නේ ගෝලීය කාර්ය බලකායට සුදානම් වූ සිසුන් ගොඩනැඟීම සහ උසස් සංවර්ධිත රටවල රැකියා අවස්ථාවන් ඔවුන්ට ලබාදීමයි.
අප මහනුවර ශාඛාවේ ජපන් භාෂා දේශකයෙකු ලෙස එක්වීමට සුදුසුකම් සහ අත්දැකීම් ඇති පුද්ගලයින් බඳවා ගැනීමට අප සොයමු. ප්‍රවීණ ජපන් භාෂා පුහුනුවක් ලබාදීම, උසස් තත්වයේ භාෂා උප- දේශනය සැලසීම සහ සිසුන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය අරමුණු ඉටු කිරීමට උපකාර කිරීම ඔබගේ ප්‍රධාන කාර්යභාරයන් වනු ඇත.
රැකියා සුදුසුකම්:
- ජපන් භාෂාව පිළිබඳ උපාධියක් ලබාගෙන තිබීම (Bachelor of Arts (Honors) in Japanese, BA(Hons) in Japanese වැනි)
ඉගැන්වීමේ පළපුරුද්ද:
- විවිධ වයස් කාණ්ඩවල සිසුන් සඳහා ජපන් භාෂාව උගන්වා අත්දැකීම් තිබීම. lroDori Japanese for life පෙළ පොත් උගන්වා තිබීම.
- ශක්තිමත් සන්නිවේදන හැකියාවන්.
- සිසුන් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යාමේ හැකියාව.
- ඉවසීමෙන්, අවබෝධයෙන් හා සන්සුන්ව සිසුන්ව හැසිරවීමේ හැකියාව.
භාෂා පළපුරුද්ද:
- ජපන් භාෂාවේ විශිෂ්ට දැනුමක් තිබිය යුතුය. (කියවීම, ලිවීම සහ කතා කිරීම). N3 හෝ ඉහළ ජපන් භාෂා ප්‍රවීණතාවය තිබීම. JLPT N3 සහ ඉහළ).
- භෞතික පන්ති පැවත්වීමේ හැකියාව තිබිය යුතුය.
- සිසුන්ගේ ඉගෙනීමේ වේගය සහ අවශ්‍යතා අනුව පාඨමාලා මූලිකාංග වෙනස් කර ඉගැන්වීමේ හැකියාව.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Japanese Language Lecturers | Kandy
Location: Kandy
Department: Japanese Language Education Division
A leading institution dedicated to developing the language knowledge, technical skills and cultural and social understanding of the youth of Sri Lanka. Our mission is to build students who are ready for the global workforce and provide them with employment opportunities in highly developed countries.
We are looking to recruit qualified and experienced individuals to join our Kandy branch as a Japanese Language Lecturer. Your main responsibilities will be to provide expert Japanese language training, provide high-quality language tutoring and help students achieve their educational and career goals.
Job Qualifications:
- A degree in Japanese (Bachelor of Arts (Honors) in Japanese, BA(Hons) in Japanese etc.)
Teaching Experience:
- Experience teaching Japanese to students of various age groups.
- Have taught the "lroDori Japanese for Life" textbook.
- Strong communication skills.
- Ability to maintain good relationships with students.
- Ability to handle students with patience, understanding and calmness.
Language Experience:
- Must have excellent knowledge of Japanese. (Reading, writing and speaking).
- Japanese language proficiency N3 or higher. (JLPT N3 and above).
- Must have the ability to conduct physical classes.
- Ability to adapt and teach course elements according to the learning pace and needs of students.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS