පළපුරුද්ද ඇති හෝ නැති දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය. Please refer to the job advert for further information.

 
රැකියා ඇබෑර්තු

මැෂින් ක්‍රියාකරුවන් සහ සහායකයින් | සෙම්බුකට්ටිය, මාදම්පේ

අපගේ ආයතනයේ පුරප්පාඩු වී ඇති මැෂින් ක්‍රියාකරුවන් (Machine Operators) සහ සහායකයින් (Helpers) තනතුරු සදහා දැත් බඳවා ගැනීම් සිදු කෙරේ.

සුදුසුකම්:
  • පළපුරුද්ද ඇති හෝ නැති දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
  • වයස් සීමාව: අවුරුදු 20 ත් 50 ත් අතර.
  • කැපවීමෙන් සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු විය යුතුය.

දෛනික වැටුප : Rs. 3000/- (Target පදනම මත)

සුදුසුකම්:
  • ඔබේ දක්ෂතාවය සහ සේවා පළපුරුද්ද මත ඉහළ වැටුපක් හිමිවේ. 
  • වෙනත් අතිරෙක දීමනා.
  • සේවා කාලය: පූර්ණ කාලීන (Full-time) හෝ කොන්ත්‍රාත් පදනම මත (Contract base) සම්බන්ධ විය හැකිය.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Machine Operators and Helpers | Sembukattiya, Madampe

Our company is recruiting for the vacant positions of Machine Operators and Helpers.

Qualifications:
  • Both experienced and unexperienced candidates can apply.
  • Age Limit: Between 20 and 50 years.
  • Must be a dedicated and responsible person.

Daily Salary : Rs. 3000/- (Target basis)

Qualifications:
  • A high salary will be given based on your skills and work experience.
  • Other additional benefits.
  • Service Period: Full-time or Contract basis

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!