මෙම තනතුර යටතේ භාණ්ඩ ලබාගැනීම, පරීක්ෂා කිරීම, නිසි ලෙස ගබඩා කිරීම සහ නිකුත් කිරීම වැනි දෛනික ගබඩා කටයුතු සිදු කළ යුතුය. එමෙන්ම ගබඩාවේ පිරිසිදුකම, සුරක්ෂිතතාවය සහ නිසි පිළිවෙල පවත්වාගෙන යාමටද වගකීම භාර ගත යුතු වේ.

 
ගබඩා සහායක | කොළඹ

ප්‍රධාන වගකීම්:
  • ගබඩාවට පැමිණෙන භාණ්ඩ ලබාගැනීම, පරීක්ෂා කිරීම හා නිවැරදි ලෙස වාර්තා කිරීම.
  • භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම සහ අවශ්‍ය පරිදි නිකුත් කිරීම
  • ගබඩාවේ පිළිවෙල, පිරිසිදුකම සහ සුරක්ෂිතතාවය පවත්වාගෙන යාම.
  • භාණ්ඩ ගණන් කිරීම සහ ගබඩා ලේඛන නවීනව තබා ගැනීම
  • අනෙකුත් අංශ සමඟ සම්බන්ධ වී භාණ්ඩ හැසිරවීම කාර්යක්ෂමව සිදු කිරීම.

අවශ්‍ය සුදුසුකම්:
  • ශාරීරිකව සූදානම් හා ක්‍රියාශීලී වීම.
  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව.
  • වගකීමෙන් යුතු, විශ්වාසනීය සහ ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම
  • අමතර වැඩි කාලයක් (overtime) වැඩ කිරීමට සූදානම් වීම අත්‍යවශ්‍යය.
  • හොඳ ආකල්පයක් (good attitude) සහ වැඩ පිළිබඳ කැපවීම අත්‍යවශ්‍යය.
  • ගබඩා හෝ සම්බන්ධිත ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේ නම් අතිරේක වාසියක් වේ.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Store Assistant | Colombo

Main Responsibilities:
  • Receive, inspect and accurately report incoming goods to the warehouse.
  • Storage and issue goods as required.
  • Maintain order, cleanliness and security of the warehouse.
  • Count goods and keep warehouse records up to date.
  • Efficiently handle goods in coordination with other departments.

Required Qualifications:
  • Physically fit and active.
  • Ability to work with a team.
  • Responsible, reliable and proactive person.
  • Ability to work overtime is essential.
  • A good attitude and dedication to work is essential.
  • Experience in warehousing or related field is an added advantage.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!