Green Cabin is looking for an experienced and passionate Chef De Partie – Sri Lankan Cuisine to join our production team. The ideal candidate should possess strong knowledge in Sri Lankan food preparation and bulk cooking operations while maintaining high standards of quality, taste, hygiene, and consistency.
Chef De Partie - Sri Lankan Food | Colombo
ප්‍රධාන වගකීම්:
- සමාගමේ ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලාංකික ආහාර පිසීම සහ සකස් කිරීම
- විශාල ප්‍රමාණයෙන් ආහාර පිසීම කාර්යක්ෂමව සිදු කිරීම
- ආහාරයේ ගුණාත්මකභාවය, රසය සහ ස්ථාවරභාවය පවත්වාගෙන යාම
- මුළුතැන්ගෙයි පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පවත්වාගෙන යාම
- අමුද්‍රව්‍ය භාවිතය නිරීක්ෂණය කර අපතේ යාම අවම කිරීම
- මුළුතැන්ගෙයි කණ්ඩායම සමඟ සම්බන්ධ වී දෛනික කටයුතු සුමටව සිදු කිරීම
- නියමිත වේලාවට ආහාර නිෂ්පාදන කටයුතු අවසන් කිරීම
- අවශ්‍ය අවස්ථාවලදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට උපදෙස් හා සහාය ලබා දීම
අවශ්‍ය සුදුසුකම්:
- Chef De Partie හෝ සමාන තනතුරක පෙර පළපුරුද්ද
- ශ්‍රී ලාංකික ආහාර සහ විශාල ප්‍රමාණයෙන් ආහාර පිසීම පිළිබඳ හොඳ දැනුම
- වේගවත් පරිසරයක පීඩනය යටතේ වැඩ කිරීමේ හැකියාව
- හොඳ සන්නිවේදන හා කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව
- හොඳ ආකල්පයක් සහ වැඩ පිළිබඳ කැපවීම අත්‍යවශ්‍යය
- අවශ්‍ය අවස්ථාවලදී අමතර වැඩි කාලයක් සේවය කිරීමට සූදානම් වීම
- සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පිළිපැදීමේ කැපවීම
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Chef De Partie - Sri Lankan Food | Colombo
Key Responsibilities:
- Prepare and cook Sri Lankan dishes according to company recipes and standards
- Handle large-scale / bulk cooking operations efficiently
- Ensure food quality, taste, presentation, and consistency at all times
- Maintain kitchen hygiene, cleanliness, and food safety standards
- Monitor stock usage and minimize wastage
- Coordinate with kitchen supervisors and team members for smooth daily operations
- Ensure timely completion of food production requirements
- Assist in training and guiding junior kitchen staff when required
Requirements:
- Previous experience as a Chef De Partie or similar kitchen role
- Strong knowledge of Sri Lankan cuisine and bulk food preparation
- Ability to work under pressure in a fast-paced environment
- Good communication and teamwork skills
- Positive attitude and strong work ethic are a must
- Willingness to work overtime / extended hours when required
- Commitment to maintaining hygiene and food safety standards
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS