One year of experience in sales and marketing. Please refer to the job advert for further information.
විකුණුම් සහ අලෙවි නියෝජිතයන්
Laundry ශේස්ත්රයේ අවුරුදු 25 කට වැඩි පළපුරුද්දක් ඇති අධ්යක්ෂක මඩුල්ලක් සහ ඉතා දක්ෂ සේවක පිරිසක් සහිත අප ආයතනයේ නවතම මුහුණුවරකින් online ක්රමය යටතේ ආරම්භ වන අංශය සඳහා නව සේවකයින් බඳවා ගැනේ.
සුදුසුකම්:
- පිරිමි/ගැහැණු
- අවුරුද්දක පමණ විකුණුම් සහ අලෙවිකරණ ශේස්ත්රයේ පළපුරුද්ද.
- උද්යෝගිමත්, සුහදශීලි පෞර්ෂත්වයක් සහිත වීම.
- ප්රසන්න සිනහවක් සහිතව පරිබෝගිකයින් පිළිගැනීමේ හැකියාව.
- වයස අවු. 25-40 ත් අතර වීම.
- වලංගු රියදුරු බලපත්රයක් සහ යතුරු පැදියක් සහිත වීම.
වරප්රසාද:
- ආකර්ෂණීය වැටුප්
- විශේෂ අමතර දීමනා
- නොමිලේ නිල ඇඳුම්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Sales and Marketing Representatives
Love Laundry with more than 25 years of experience in the laundry industry and a very talented group of employees, is hiring sales representatives for the online sales division
Requirements:
- Male/Female
- One year of experience in sales and marketing.
- Having an enthusiastic, friendly personality.
- Ability to greet customers with a pleasant smile.
- Age between 25-40.
- Having a valid driving license and a motorcycle.
Benefits:
- Attractive salary
- Other Benefits
- Free uniforms
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS