Maintain Displays at all our retail outlets and beauty channel. Please refer to the job advert for further information.
රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කිරීමට ඔබ කැමතිද?
ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.
අවම සුදුසුකම්
- O/L - A/L සමත්
- වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
- ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
- හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
වරප්ප්‍රසාද
- ආකර්ශනීය වැටුපක්
- ආහාර දීමනා
- රක්ෂණාවරණ
- රැකියා පුහුණුව
- වැඩිදුර අධ්‍යාපනය
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Are you interested in working with brands owned by a company with a rich heritage of over 75 years in the country?
Apply today to enjoy great career growth opportunities, training, earnings.
Minimum Qualifications
- O/L - A/L passed
- Possession of a valid motorcycle license
- One year experience in the field is an additional qualification
- Good communication and interpersonal skills
Privileges
- An attractive salary
- Food allowances
- Insurance
- Job training
- Further education
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS