Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Kelaniya, Mabima, Sapugaskanda.Please refer to the job advert for further information.
Picker (පුහුණු / නුපුහුණු) - පිරිමි | කැලණිය / මාබිම / සපුගස්කන්ද
- Picker (පුහුණු / නුපුහුණු) සේවකයින් බඳවා ගනු ලැබේ.
- වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් සඳහා කැලණිය, මාබිම, සපුගස්කන්ද ප්රදේශවල පිහිටි ප්රධාන පෙළේ ගබඩා සංකීර්ණයක් සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.
ප්රතිලාභ :
- සිත්ගන්නාසුළු වැටුපක්
- දිවා ආහාරය නොමිලේ
- වාර්ෂික වැටුප් වර්ධක
- අර්ථසාධක හා දිරි දීමනා
- රක්ෂනාවරණ
- නොමිලේ නිල ඇදුම් සහ ආරක්ෂිත පාවහන්
- අතිකාල දීමනා
- රාත්රී වැඩ මුරවල දී ප්රවාහන පහසුකම්
- වර්ෂ අවසාන ප්රිය සම්භාෂණ
මේ සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අප හා සම්බන්ධ වී ඔබගේ සම්මුඛ පරීක්ෂණයට දිනයක් හා වෙලාවක් වෙන් කරවා ගෙන අප හා එක්වන්න.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Picker (Trainee / Experienced) - Male | Kelaniya / Mabima / Sapugaskanda
- Picker (Trainee / Experienced) employees are being recruited.
- Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Kelaniya, Mabima, Sapugaskanda.
Benefits:
- Attractive salary
- Free lunch
- Annual salary increment
- Economic and incentive allowances
- Safety cover
- Free uniforms and safety footwear
- Overtime allowances
- Transportation facilities during night shifts
- Year-end pleasantries
If you are the right person for this, contact us today and reserve a date and time for your interview and join us.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS