Proven experience in plumbing and electrical work. Please refer to the job advert for further information.

 
කාර්මික - ජලනල හා විදුලි | හලාපිටිය - වැල්මිල්ල

ප්‍රධාන වගකීම්:
  • ජල හා අපජල පවිත්‍රකරණ පද්ධතිවල ජලනල හා විදුලි සංරචක ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම සහ දෝශ නිරාකරණය කිරීම
  • සාමාන්‍ය පරීක්ෂණ, සේවා සැපයීම සහ වැළැක්වීමේ නඩත්තුව සිදු කිරීම
  • තාක්ෂණික දෝෂ හඳුනාගෙන කාර්යක්ෂමව අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
  • Installation, Commissioning සහ Site ක්‍රියාකාරකම් සඳහා සහාය වීම
  • සියලුම වැඩ කටයුතු ආරක්ෂිත ප්‍රමිතීන් සහ තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූල වන බව සහතික කිරීම

සුදුසුකම්:
  • ජල නල සහ විදුලි වැඩ පිළිබඳ ඔප්පු කළ පළපුරුද්ද
  • තාක්ෂණික/වෘත්තීය සුදුසුකම් වඩාත් සුදුසුය (NVQ3/4)
  • තාක්ෂණික ගැටළු නිරාකරණය කර විසඳීමේ හැකියාව
  • හොඳ ප්‍රායෝගික, විශ්ලේෂණාත්මක සහ ගැටළු විසඳීමේ කුසලතා
  • අවශ්‍ය විට ව්‍යාපෘති ස්ථානවල වැඩ කිරීමට කැමැත්ත

අපි තරඟකාරී වැටුපක් සහ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා සහ වෘත්තීය, සහායක සේවා පරිසරයක් ලබා දෙන්නෙමු.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

WE ARE HIRING

Technician - Plumbing & Electrical | Halapitiya - Welmilla 

Are you a skilled, hands-on professional with experience in plumbing and electrical systems? Join our growing team and be part of a dynamic work environment.

KEY RESPONSIBILITIES:
  • Install, maintain, and troubleshoot plumbing and electrical components of water & wastewater treatment systems
  • Perform routine inspections, servicing, and preventive maintenance
  • Diagnose technical faults and carry out repairs efficiently
  • Support installation, commissioning, and site activities
  • Ensure all work complies with safety standards and technical specifications

QUALIFICATIONS:
  • Proven experience in plumbing and electrical work
  • Technical/vocational qualification preferred (NVQ3/4) 
  • Ability to troubleshoot and resolve technical issues 
  • Good practical, analytical, and problem-solving skills 
  • Willingness to work at project sites when required

We offer a competitive salary with benefits, opportunities for career development, and a professional, supportive working environment.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!