Having a Heavy vehicle driving license is mandatory. Please refer to the job advert for further information.

 
පළපුරුදු ලොරි රථ රියදුරු  | කොළඹ

සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්

මූලික සුදුසුකම්,
  • අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
  • බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්යය වේ.
  • සේවා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.

තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.

තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක්,
  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF සාමාජිකත්වය.
  • මාසික සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Experienced Lorry Driver | Colombo

Now it's your turn to join a proud company with a secure job

Basic Qualifications,
  • Sat for GCE O/L
  • Having a Heavy vehicle driving license is mandatory.
  • Work experience is essential.

Highest monthly salary with overtime for selected job applicants.

Benefits:
  • The company offers special medical insurance with a high value.
  • EPF/ETF membership.
  • Monthly Service Appraisals/ Annual Fellowships/ Excursions and many other welfare opportunities

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!