Having a Heavy vehicle driving license is mandatory. Please refer to the job advert for further information.
පළපුරුදු ලොරි රථ රියදුරු | කොළඹ
සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්
මූලික සුදුසුකම්,
- අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
- බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්යය වේ.
- සේවා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
තෝරා ගනු ලබන රැකියා අයදුම්කරුවන් සදහා අතිකාල සමගින් ඉහළම මාසික වැටුපක්.
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක්,
- සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
- EPF/ETF සාමාජිකත්වය.
- මාසික සේවා ඇගයීම්/ වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Experienced Lorry Driver | Colombo
Now it's your turn to join a proud company with a secure job
Basic Qualifications,
- Sat for GCE O/L
- Having a Heavy vehicle driving license is mandatory.
- Work experience is essential.
Highest monthly salary with overtime for selected job applicants.
Benefits:
- The company offers special medical insurance with a high value.
- EPF/ETF membership.
- Monthly Service Appraisals/ Annual Fellowships/ Excursions and many other welfare opportunities
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS