ආරම්භයේ සිට මාසිකව රු. 50,000/- වැටුපක් සමගින් නොමිලේ ආහාර පාන. නොමිලේ ප්‍රවාහන පහසුකම්.
ඇඟලුම් නිෂ්පාදන සහායක - බියගම
සාඩම්බර සාමාජිකයෙකු වීමට අවස්ථාවක්...
ආරම්භයේ සිට මාසිකව රු. 50,000/- වැටුපක් සමගින්
වයස අවුරුදු 18 - 35 අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි අයෙක්නම් අයදුම් කරන්න
- පැමිණීමේ හා නිෂ්පාදන දිරි දීමනා, අතිකාල දීමනා ඇතුළු දීමනා රැසක්
- නොමිලේ ආහාර, වෛද්‍ය පහසුකම් අවමංගල්‍යාධාර සහ නිල ඇඳුම්
- ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ප්‍රවාහන පහසුකම්
- සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක සේවය කිරීමේ අවස්ථාව
- වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
- සේවය ඇඟයීමේ රන් තිළිණ ආදි පහසුකම් රැසක්...
තවත් ප්‍රතිලාභ රැසක්...
- පැමිණීමේ දීමනා, නිෂ්පාදන දිරි දීමනා, අතිකාල දීමනා,වාර්ෂික වැටුප් වර්ධන ඇතුළු දීමනා රැසක්...
- නොමිලේ ආහාර පාන
- නොමිලේ ප්‍රවාහන පහසුකම්
- නොමිලේ වෛද්‍ය පහසුකම්
- අවමංගල්‍යාධාර දීමනා
- නොමිලේ සම්පූර්ණ නිල ඇඳුම්
- වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
- සේවය ඇගයීමේ රන් තිළිණ
- පුස්තකාල පහසුකම්
- වාර්ෂික විනෝද චාරිකා
- උත්සව අත්තිකාරම්
- පහසු ගෙවීමේ ක්‍රමයට විදුලි උපකරණ සහ ගෘහ උපකරණ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Machine Operator
An opportunity to become a proud member...
With a monthly salary of Rs. 50,000/- from the start
Age 18 - 35 years with G.C.E. If you have appeared for the Ordinary Level, apply
- Attendance and production incentives, overtime allowances, and many other benefits
- Free food, and facilities, funeral allowances and uniforms
- Transportation facilities as available in the Gampaha district
- Opportunity to work in a healthy and safe work environment
- Bonus twice a year
- Gold awards for service and Many other benefits...
Many other benefits...
- Attendance allowances, production incentives, overtime allowances, and many other benefits including annual salary increments...
- Free food and drinks
- Free transportation facilities
- Free facilities for funeral allowances
- Free full uniforms
- Bonus twice a year
- Gold awards for service votes
- Library facilities
- Annual outings
- Festival advances
- Electrical appliances and household appliances on easy payment method
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS