Must have at least 02 years of experience as a Machine Operator. Please refer to the job advert for further information.

 
යන්ත්‍ර ක්‍රියාකරු

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අපනයනකරු ලෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද කීර්තියට පත් අක්බාර් පුද්ගලික සමාගමේ ගබඩා අංශයේ යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම්
  • සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
  • යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස අවම වශයෙන් අවු 02ක පළපුරුද්ද 
  • පිළිගත් වෘත්තීය පුහුණු ආයතනයක කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
  • වයස අවුරුදු 40 ට අඩු විය යුතුය.

සුදුසුකම් ලත් අයදුම්කරුවන් සඳහා ආකර්ෂණීය වැටුපක්, අතිකාල දීමනා සහ අනෙකුත් වරප්‍රසාද හිමිවේ.

අක්බාර් බුදර්ස් පුද්ගලික සමාගම නො 334, ටී. බී. ජායා මාවත කොළඹ 10.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Machine Operator

Akbar Budhers Pvt Ltd, a leading tea exporter in Sri Lanka, is inviting applications for the position of Machine Operator in the Warehouse Division.

Qualifications
  • Must have passed the Ordinary Level.
  • Must have at least 02 years of experience as a Machine Operator.
  • Must have completed a technical course from a recognized vocational training institution.
  • Must be below 40 years of age.

Qualified applicants will be offered an attractive salary, overtime allowances and other benefits.

Akbar Brothers Pvt Ltd No. 334, T. B. Jaya Mawatha, Colombo 10.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!