ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.
ගබඩා සහායක | කඩවත - Warehouse Assistant | Kadawatha
ස්ථානය : කඩවත එළවළු හා පළතුරු එකතු කිරිමේ මධ්‍යස්ථානය
රැකියා විස්තරය
- ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
- ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
- බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම.
- ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම.
සුදුසුකම්:
- 10 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්.
- කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව.
- වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව.
- අවම අධීක්ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව.
අපෙන් ඔබට
- දිවා ආහාරය
- නිල ඇඳුම්
- දිරිදීමනා
- නවාතැන් පහසුකම්
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Location : Kadawatha Vegetables and Fruits Collection Centre
Job Description
- Getting the vegetables and fruits brought by the farmers to the centre.
- Sorting by quality.
- Proper packing and packing of vegetables and fruits for transportation.
- Updating documents related to quantity of vegetables and fruits packed for transport.
Qualifications:
- 10th grade or G.C.E. Ordinary Level pass.
- Ability to work as a team.
- Proficient in oral and written communication.
- Ability to perform assigned duties with minimal supervision.
Additional Benefits
- Lunch
- Uniforms
- Incentives
- Accommodation
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS