Please refer to the job advert for further information.

 
ගබඩා සහායක  |  නුවරඑළිය

ස්ථානය
  • නුවරඑළිය එළවළු හා පළතුරු එකතු කිරිමේ මධ්‍යස්ථානය

රැකියා විස්තරය
  • ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
  • ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
  • බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම.
  • ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්‍රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම.

සුදුසුකම්
  • 11 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්.
  • කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව.
  • වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව.
  • අවම අධීක්‍ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව.

අතිරේක ප්රතිලාභ
  • දිවා ආහාරය
  • නිල ඇඳුම්
  • දිරිදීමනා

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Warehouse Assistant | Nuwara Eliya

Location
  • Nuwara Eliya Vegetable and Fruit Collection Center

Job Description
  • Receiving vegetables and fruits brought by the farmer to the center.
  • Sorting quality items.
  • Properly packing and organizing items for transporting vegetables and fruits to the distribution center.
  • Updating documents related to the quantities of vegetables and fruits packed for transportation.

Qualifications
  • 11 th grade or GCE Ordinary Level pass.
  • Ability to work as a team.
  • Proficient in oral and written communication.
  • Ability to perform assigned duties with minimal supervision.

Additional benefits
  • Lunch
  • Uniforms
  • Incentives

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!