Trainee and school dropouts can also apply. Please refer to the job advert for further information.
ව්‍යාපෘති නිලධාරීන්
දිවයිනේ ප්රමුඛ පෙලේ දේපල වෙළඳාම් ආයතනයක් වන අප ආයතනයේ ඉහත තනතුර සඳහා අයදුම් පත් කැඳවනු ලැබේ.
සුදුසුකම්
- අ.පො.ස (සා/පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
- යතුරුපැදියක් ඇති අයෙකු වීම. (යතුරුපැදියක් නොමැති අයදුම්කරුවන් සඳහා ද යතුරුපැදියක් ලබා ගැනීමට ආයතනය මගින් පහසුකම් සලසා දෙනු ලැබේ.)
- දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ සේවා පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් වේ.
- නුපුහුණු හා පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක.
වැටුප රු.75,000 සිට
වැටුපට අමතර ඉහළ කොමිශන් දීමනා
නො. 121/B, නව නුවර පාර,
කොතලාවල, කඩුවෙල.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Project Officers
Our company, a leading real estate company in the island, invites applications for the above position.
Qualifications
- Must have completed G.C.E. (O/L) education.
- Must have a motorcycle. (The company will also provide facilities for applicants who do not have a motorcycle to obtain one.)
- Work experience in the real estate sector is a special qualification.
- Trainee and school dropouts can also apply.
Salary starting from Rs.75,000 plus high commission allowances
No. 121/B, New Kandy Road,
Kothalawala, Kaduwela.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS