For those of you who have left school. Please refer to the job advert for further information.

 
අලෙවි විධායකවරුන්  | අනුරාධපුරය / ඇහැලියගොඩ / මීගමුව / කළුතර / අම්පාර

ඔබේ හැකියාවට නව අරමුණක්!

පාසල් හැර ගිය ඔබ සඳහා ,

වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් මුල්‍ය සේවා ආයතනයක් වන ලක්දෙරණ සමඟ ඔබේ අනාගත වෘත්තීය ගමන ආරම්භ කරන්න.
ආකර්ෂණීය වෘත්තීය මංපෙත් සහ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් සකස් කරගැනීමට අපගේ කණ්ඩායම සමඟ එක්වන්න.

සුදුසුකම්:
  • උසස්පෙළ සමත්ද? (Passed G.C.E. A/L?)
  • වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබේද? (Possess a valid riding license?)

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
HDA Commercial Square,
No 100, Buthgamuwa Rd, Rajagirya

Sales Executives | Anuradhapura / Eheliyagoda / Negombo / Kalutara / Ampara

A new purpose for your skills!

For those of you who have left school,

Start your future career journey with Lakderana, a financial services institution that has earned the trust of Sri Lankan customers for over 20 years.
Join our team to build an exciting career path and a strong foundation for the future.

Qualifications:
  • Passed G.C.E. A/L?
  • Possess a valid riding license?

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
HDA Commercial Square,
No 100, Buthgamuwa Rd, Rajagirya
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!