Applicant must be between the ages of 22-40. Please refer to the job advert for further information.

 
රියදුරු

යුනිමෝ එන්ටර්ප්‍ර්‍යිසස් ලිමිටඩ් ආයතනය සිය කාරයක්‍ෂතාවය ඔප්නන්වා ගැනීමට නව මංපෙත් සොයා යන ගමනේදී ඵම අරමුණු සඵල කර ගැනීම සදහා පහත සදහන් තනතුර පිරවීමට කැපවීමේන් යුත් දක්‍ෂ නිවැරදි දැක්මක් සහිත පුද්ගලයන් එක්කර ගැනීමට අදහස් කරයි.

සුදුසුකම් :-
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
  • සාමාන්‍ය සේවා කාලයෙන් ඔබ්බට වැඩ කිරීමට ඇති හැකියාව 
  • වයස 22- 40 අතර අයදුම්කරුවකු වීම

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Driver

Unimo Enterprises Limited is looking for talented and visionary individuals to fulfill the following objectives in order to find ways to improve its efficiency

Eligibility:-
  • A valid driver's license
  • Ability to work beyond normal working hours
  • Applicant must be between the ages of 22-40

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!