Are you looking for a job abroad? Join a reputable company in Serbia and take your life to the next level! Please refer to the job advert for further information.
මෝටර් ග්‍රේඩර් ක්‍රියාකරුවන් | සර්බියාව
මෝටර් ග්‍රේඩර් ක්‍රියාකරුවන් (Motor Grader Operators) බඳවා ගැනේ
ඔබ විදේශ රැකියාවක් සොයනවාද? සර්බියාවේ කීර්තිමත් සමාගමකට සම්බන්ධ වී ඔබේ ජීවිතය උසස් තත්ත්වයකට රැගෙන යන්න!
- වැටුප: යුරෝ 1,250(ආසන්න වශයෙන් රු. 482,000)
- අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 03 ක පළපුරුද්ද
- මෝටර් ග්‍රේඩර් ක්‍රියාත්මක කිරීමේ වලංගු පළපුරුද්ද
- ස්වාධීනව සහ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
ප්රතිලාභ:
- නොමිලේ නවාතැන්
- නොමිලේ ප්‍රවාහන පහසුකම්
- වෛද්‍ය පහසුකම්
අංක 111, ටී.බී. ජයා මාවත, මරදාන, කොළඹ 10
සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් පවතී. ඔබේ විදේශ රැකියා අවස්ථාව තහවුරු කර ගැනීමට දැන්ම අයදුම් කරන්න!
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Motor Grader Operators | Serbia
Motor Grader Operators are being recruited
Are you looking for a job abroad? Join a reputable company in Serbia and take your life to the next level!
- Salary: EUR 1,250 (approx. Rs. 482,000)
- Minimum 03 years of experience in the relevant field
- Valid experience in operating a motor grader
- Ability to work independently and efficiently
Benefits:
- Free accommodation
- Free transportation
- Medical facilities
No. 111, T.B. Jaya Mawatha, Maradana, Colombo 10
Limited vacancies available. Apply now to secure your overseas job opportunity!
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS