If you are also a friendly, active and book-loving person, you have the opportunity for the following job. Please refer to the job advert for further information.
වෘත්තීයමය ගමන් මගේ ඉහළටම ගමන් කරන්නටත්, ඔබගේ සිහිනය සැබෑ කරගන්නටත්, වසර 113ක සාඩම්බර ඉතිහාසයක් පුරා ජාතියට කියවීම හුරු කළ අප හා එක්වන්න. මේ අවස්ථාව ඔබටයි..
ඔබත් සුහදශීලී, ක්‍රියාශීලී මෙන්ම පොත පතට ඇලුම් කරන අයෙකු නම්, පහත සඳහන් රැකියාව සඳහා ඔබට අවස්ථාව ඇත.
ගබඩා සහායක (පිරිමි)
අවශ්‍ය සුදුසුකම්
- වයස අවුරුදු 35ට නොවැඩි වීම
- ක්‍රියාශීලී සහ මනා පෞරුෂයකින් යුක්ත වීම
රැකියාවට තෝරා ගත් ඔබට
- ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා, පැමිණීමේ දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා සමගින් තවත් දීමනා රැසක් හිමි වේ.
ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගම
අංක 150, මිහිඳු මාවත, කොළඹ 12.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Join us, who have been teaching the nation to read for 113 years, to move up the career ladder and make your dream come true. This is your opportunity.
If you are also a friendly, active and book-loving person, you have the opportunity for the following job.
Warehouse Assistant (Male)
Required qualifications
- Not exceeding 35 years of age
- Active and with a good personality
If you are selected for the job
You will be entitled to attractive salaries, incentives, attendance allowances, annual bonuses and many other benefits.
M.D. Gunasena & Co. (Private) Ltd.
No. 150, Mihindu Mawatha, Colombo 12.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS