වැටුප අවම රු.30,000/- වයස අවු. 18- 40 ත් අතර විය යුතුයි. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

Delivery Rider (Full Time / Part Time) | Central Province 

අවස්ථා විවෘත ශාඛා
  • දඹුල්ල
  • මාතලේ
  • මහනුවර
  • පේරාදෙණිය
  • කටුගස්තොට
  • කුණ්ඩසාලේ
  • ගම්පොල
  • නුවරඑළිය
  • පිළිමතලාව

සුදුසුකම්:
  • වයස අවු. 18 - 40 ත් අතර විය යුතුයි.
  • යතුරු පැදියක් තිබිය යුතුය

ප්‍රතිලාභ:
  • දිනකට පැය 4ක් සේවය කර මසකට අවම වශයෙන් රැ.30000 ක ආදායමක් උපයා ගන්න.
  • බදවා ගැනීමේ ගාස්තු නොමැත.
  • නිල ඇඳුම් සහ බෙදාහැරීමේ බෑගයක් හිමිවේ.
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • සේවක අර්ථසාධක අරමුදල.
  • රු. මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

කරුණාකර XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට අයදුම් බොත්තම ක්ලික් කරන්න

Delivery Rider (Full Time / Part Time) | Central Province  

வாய்ப்புகள் உள்ள கிளைகள்
  • தம்புள்ளை
  • மாத்தளை
  • கண்டி
  • பேராதனை
  • கடுகஸ்தோட்டை
  • குண்டசாலே
  • கம்பளை
  • நுவரெலியா
  • பிலிமத்தலாவ

தேவைகள் 
  • வயது 18-40 க்கு இடைப்பட்டவர்.
  • மோட்டார் சைக்கிள் வைத்திருக்க வேண்டும்.

நன்மைகள்:
  • ஒரு நாளைக்கு 4 மணி நேரம் வேலை செய்து மாதத்திற்கு குறைந்தது ரூ.30,000 சம்பாதிக்கவும்.
  • சேர்ப்பு கட்டணம் இல்லை.
  • சீருடை மற்றும் டெலிவரி பேக்.
  • வேலை நேரத்தில் இலவச உணவு
  • பணியாளர் வருங்கால வைப்பு நிதி.
  • ரூ. ஒரு மில்லியன் ஆயுள் காப்பீட்டுடன், பல சலுகைகள் (பிறந்தநாள், திருமணங்கள், பிரசவம், கல்வி, பெற்றோரின் நோய்கள் மற்றும் இயற்கை பேரழிவுகளுக்கு)

XPRESSJOBS வழியாக உங்கள் CVயை அனுப்ப, விண்ணப்பிக்கும் பொத்தானைக் கிளிக் செய்யவும்

Be an interesting part of the changing lifestyle...!

Delivery Rider (Full Time / Part Time) | Central Province  

Opportunities Open Branches
  • Dambulla
  • Matale
  • Kandy
  • Peradeniya
  • Katugasthota
  • Kundasale
  • Gampola
  • Nuwara Eliya
  • Pilimathalawa

Qualifications:
  • Age. between 18 and 40.
  • Must have a motorcycle.

Benefits:
  • Work 4 hours a day and earn at least Rs.30,000 per month.
  • There are no recruitment fees.
  • Uniform and delivery bag.
  • Free meals during work
  • Employees' Provident Fund.
  • Rs. With one million life insurance, many other privileges (for birthdays, marriages, childbirths, education, parental illnesses and natural disasters)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!