Ability to work in a clean, tidy and diligent manner. Please refer to the job advert for further information.
සෑන්ඩ්විච් මේකර්ස්
ප්රමුඛ පෙළේ ඇන්ඩ්විච් සහ ෆාස්ට් ෆුඩ් අවන්හල් ජාලයක නාවල, චැතම් වීදිය සහ පැපිලියාන ශාඛාවන් සඳහා Sandwich Makers (සැන්ඩ්විච් සාදන්නන්) වහාම බඳවා ගැනේ. ආකර්ෂණීය වැටුප්, නොමිලේ ආහාර සහ සුහදශීලී සේවා පරිසරයක් සහිත අපගේ කණ්ඩායමට එකතු වීමට දැන්ම අයදුම් කරන්න.
නාවල, චැතම් වීදිය (කොළඹ 01) සහ පැපිලියාන යන ප්රදේශවල පිහිටි අපගේ ශාඛාවන් සඳහා Sandwich Makers (සැන්ඩ්විච් සාදන්නන්) වහාම බඳවා ගැනේ. කඩිසර, පිරිසිදු මෙන්ම කෑම බීම සැකසීමට ලැදි ඔබට අපගේ කණ්ඩායමට එකතු වීමට කදිම අවස්ථාවක්!
සුදුසුකම් :
- හෝටල්, අවන්හල් හෝ Fast Food ක්ෂේත්රයේ පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි (පළපුරුද්දක් නොමැති අයටද අයදුම් කළ හැක).
- පිරිසිදුව, පිළිවෙලට සහ කඩිසරව වැඩ කිරීමේ හැකියාව.
- පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
- නාවල, චැතම් වීදිය හෝ පැපිලියාන අවට පදිංචිකරුවන් සුවිශේෂී වේ.
ප්රතිලාභ:
- ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
- සේවා මුරය (Shift) තුළදී ආහාර නොමිලේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Sandwich Makers
A leading sandwich and fast food chain is urgently recruiting Sandwich Makers for its Nawala, Chatham Street and Papiliana branches. Apply now to join our team with attractive salaries, free meals and a friendly working environment.
Sandwich Makers are urgently recruiting for our branches in Nawala, Chatham Street (Colombo 01) and Papiliana. If you are diligent, clean and passionate about food preparation, this is a great opportunity for you to join our team!
Qualifications:
- Previous experience in the hotel, restaurant or fast food industry is an added advantage (those without experience can also apply).
- Ability to work in a clean, tidy and diligent manner.
- Ability to interact with customers in a friendly manner.
- Residents of Nawala, Chatham Street or Papiliana are preferred.
Benefits:
- Attractive salary and benefits.
- Free meals during shift.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS