Delivery Ares: Deniyaya, Urubokka, Middeniya, Walasmulla, Thangalle and Hambanthota. Please refer to the job advert for further information.
බෙදාහැරීම් නියෝජිතවරයකු අවශ්‍යයි
අප ආයතනයේ පාරිභෝගික ඇණවුම් බෙදාහැරීම් කටයුතු සිදුකිරීම සදහා අප විසින් විශ්වාසනීය, වගකීමක් සහිත නියෝජිතවරයකු සොයනු ලැබේ.
බෙදාහැරීම් කටයුතු සිදුකරන ප්‍රදේශ :
- දෙනියාය, ඌරුබොක්ක, වලස්මුල්ල, තංගල්ල සහ හම්බන්තොට
පදිංචිය:
- මාතර නගර සීමාව හෝ ආසන්න ප්‍රදේශයක පදිංචි හෝ නැවතී සිටින පුද්ගලයෙක් වීම යෝග්‍ය යයි.
මූලික අවශ්‍යතා:
- රියදුරු බලපත්‍රයක් තිබීම
- කාර් / වෑන් රථයක් හිමි අයකු වීම
- ඉහත සදහන් ප්‍රදේශ පිලිබදව හොද දැනුමක් සහිත වීම
- විශ්වාසවන්තභාවය සහ දිනපතා සේවය කිරීමට ඇති හැකියාව
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Delivery Agent with Own Vehicle
We are looking for a reliable and responsible delivery agent who owns a car or van for parcel delivery service
Delivery Ares: Deniyaya, Urubokka, Middeniya, Walasmulla, Tangalle and Hambanthota
Preferred Residence:
- Should be living in or around Matara for easy access to routes
Requirements:
- Must have a valid driving license.
- Should own a car/Van in good condition
- Good knowledge of the mentioned areas
- Punctual and trustworthy
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS