Are you between the age of 18 - 45? Please refer to the job advert for further information.
යන්ත්‍ර ක්‍රියාකරුවන් | බෙලිඅත්ත
බෙලිඅත්ත නගරයේ පිහිටි අපගේ වාහන අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලාව (Auto Spare Parts Manufacturing) සඳහා පුහුණු / නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
- වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිරිමි සහ ගැහැණු පුද්ගලයින්.
- නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
- NVQ සහතික හෝ කාර්මික පාඨමාලා හැදෑරීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
- පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක (නුපුහුණු අය සඳහා විශේෂ පුහුණුවක් ලබා දේ).
ප්රතිලාභ:
- ඉහළ මාසික වැටුපක් සහ දීමනා.
- EPF / ETF දායකත්වය.
- නිෂ්පාදන ධාරිතාව මත දිරි දීමනා
- 30kmට වැඩි අයදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් සැපයේ (අවශ්‍ය නම් පමණි).
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Machine Operators | Beliatta
We are urgently recruiting trainee/experiences machine operators for our Auto Spare Parts Manufacturing factory in Beliatta.
Qualifications:
- Male and female between the ages of 18 and 45.
- Experience in operating manufacturing machines is an added advantage.
- NVQ certification or technical courses are considered an additional advantage.
- Both trained / untrained can apply (special training is provided for untrained).
Benefits:
- High monthly salary and allowances.
- EPF / ETF contribution.
- Incentives based on production capacity
- Accommodation facilities will be provided for applicants living more than 30km (only if required).
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS