Are you between the age of 18 - 45? Please refer to the job advert for further information.

 
යන්ත්‍ර ක්‍රියාකරුවන් | බෙලිඅත්ත

බෙලිඅත්ත නගරයේ පිහිටි අපගේ වාහන අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලාව (Auto Spare Parts Manufacturing) සඳහා පුහුණු / නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් වහාම බඳවා ගැනේ.

සුදුසුකම්:
  • වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිරිමි සහ ගැහැණු පුද්ගලයින්.
  • නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
  • NVQ සහතික හෝ කාර්මික පාඨමාලා හැදෑරීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
  • පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක (නුපුහුණු අය සඳහා විශේෂ පුහුණුවක් ලබා දේ).

ප්‍රතිලාභ:
  • ඉහළ මාසික වැටුපක් සහ දීමනා.
  • EPF / ETF දායකත්වය.
  • නිෂ්පාදන ධාරිතාව මත දිරි දීමනා
  • 30kmට වැඩි අයදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් සැපයේ (අවශ්‍ය නම් පමණි).

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Machine Operators | Beliatta 

We are urgently recruiting trainee/experiences machine operators for our Auto Spare Parts Manufacturing factory in Beliatta.

Qualifications:
  • Male and female between the ages of 18 and 45.
  • Experience in operating manufacturing machines is an added advantage.
  • NVQ certification or technical courses are considered an additional advantage.
  • Both trained / untrained can apply (special training is provided for untrained).

Benefits:
  • High monthly salary and allowances.
  • EPF / ETF contribution.
  • Incentives based on production capacity
  • Accommodation facilities will be provided for applicants living more than 30km (only if required).

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!