Work experience is required. Please refer to the job advert for further information.

 
ආයතනයේ, තීන්ත මිශ්‍ර කිරීම පිලිබඳ විශේෂ දැනුමක් ඇති පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා ඇත.

  • ස්ථිර රැකියා
  • මූලික අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබීම. (O/L)
  • Flexography හෝ Rotogravure යන මුද්‍රණ යන්ත්‍රවල වසර 2 - 3 ක පළපුරුද්ද
  • වර්ණ ගැළපීමේ හැකියාව
  • වයස අවු.45 ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා විශේෂයි.
  • අඹතලේ, අංගොඩ, මුල්ලේරියාව, කොටිකාවත්ත, කැලණිය හා කඩුවෙල අවටින් විශේෂ වේ.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

ලිපිනය :- Polydime Plastics කර්මාන්ත ශාලාව, අංක 27, පරණ අඹතලේ පාර, මුල්ලේරියාව උතුර, අංගොඩ.

There are job opportunities for people who have special knowledge in paint mixing.

  • A Permanent job
  • Having fulfilled the basic educational qualification. (O/L)
  • 2 - 3 years experience in Flexography or Rotogravure printers
  • Ability to match colors
  • Preferred men under 45 years of age.
  • Preferred candidates residing in or around Ambatale, Angoda, Mulleriyawa, Kotikawatta, Kelaniya and Kaduwela.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Address :- Polydime Plastics Factory, No. 27, Old Ambatale Road, Mulleriyawa North, Angoda.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!