Candidates with or without experience can apply. Please refer to the job advert for further information.

 
පොලිතීන් නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනයේ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ අත් උදව්කරුවන් සඳහා රැකියා අවස්ථා ඇත.

  • ස්ථිර රැකියා
  • පුහුණු / නුපුහුණු
  • වයස අවු.45 ට අඩු පිරිමි පුද්ගලයන් සඳහා විශේෂයි.
  • අඹතලේ,අංගොඩ,මුල්ලේරියාව,කොටිකාවත්ත,කැලණිය හා කඩුවෙල අවටින් විශේෂ වේ.

ලිපිනය :- Polydime Plastics කර්මාන්ත ශාලාව, අංක 27, පරණ අඹතලේ පාර, මුල්ලේරියාව උතුර,අංගොඩ.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

We are a polythene manufacturing company, we have job opportunities for Machine Operators and Helpers.

  • A Permanent job
  • Trainee and Experienced candidates both can apply 
  • Preferred men under 45 years of age.
  • Prefer candidates in or around Ambatale, Angoda, Mulleriyawa, Kotikawatta, Kelaniya and Kaduwela.

Address :- Polydime Plastics Factory, No. 27, Old Ambatale Road, Mulleriyawa North, Angoda.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!