Having at least one year of experience in Maintenance Operations. Please refer to the job advert for further information.
පොලිතීන් නිෂ්පාදන ආයතනයක් වන අප ආයතනයේ (වත්තල ශාඛාවේ) නඩත්තු සහායකවරුන් (Maintenance Assistants) සඳහා රැකියා අවස්ථා ඇත.
- ස්ථිර රැකියා
- නඩත්තු මෙහෙයුම් (Maintenance Operations) පිළිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම.
- විදුලි (Industrial) සහ ඉලෙක්ට්‍රොනික (PLC/Inverter Programming) කටයුතු පිළිබඳ මූලික දැනුමක් තිබීම.
- NVQ 03 මට්ටම සම්පූර්ණ කර තිබීම.
- වයස අවුරුදු 25 - 35 ත් අතර විශේෂයි.
වත්තල කර්මාන්ත ශාලාව : අංක 102, ශ්‍රී වික්‍රම මාවත, වත්තල
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
There are job opportunities for Maintenance Assistants in our company (Wattala branch) which is a polythene manufacturing company.
- A Permanent job
- Having at least one year of experience in Maintenance Operations.
- Having basic knowledge of Electrical (Industrial) and Electronics (PLC/Inverter Programming).
- Completion of NVQ Level 03.
- Age between 25-35 years.
Wattala Factory : No. 102, Sri Wickrama Mawatha, Wattala
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS