Age between 30 - 50. Please refer to the job advert for further information.

 
ආරක්ෂක නිළධාරී (ISO) – පිරිමි  

සුදුසුකම්:
  • පුහුණු පිරිමි පුද්ගලයන් බඳවා ගනු ලැබේ
  • වයස අවු. 30-50 අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි ඉහළ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයෙකු විය යුතුය.
  • ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වු අය විශේෂයෙන් සැලකේ.

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර පහත අයදුම් බොත්තම ක්ලික් කරන්න

Security Officer (ISO) - Male 

Qualifications:
  • Trained men are recruited
  • Should be a highly literate person between the age of 30-50 and in good health.
  • Special consideration is given to those who have left the armed forces.

Attractive salary and many other benefits are offered.

PLEASE CLICK BELOW APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!