පිළිගත් තාක්ෂණික ආයතනයක Electrical Motor Machine Technician පාඨමාලාවක් හදාරා සිටීම. විදුලි මෝටර් සහිත යන්ත්‍ර හා Power Tool අළුත්වැඩියාව සහ නඩත්තු සම්බන්ධ පළපුරුද්ද විශේෂ වේ
ඇබෑර්තු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ආයතනයක් වන අප සමාගමේ යාන්ත්‍රික සහ නඩත්තු අංශය සඳහා පුහුණු Electrical Motor Machine Technician වරු අවශ්‍යව ඇත.
මැශින් ටෙක්නීශියන්
මේ සඳහා පහත සුදුසුකම් ලත් අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
- අ.පො.ස (සා/පෙළ) සමත්
- පිළිගත් තාක්ෂණික ආයතනයක Electrical Motor Machine Technician පාඨමාලාවක් හදාරා සිටීම
- අවම වසර 02 ක පළපරුද්ද
- විදුලි මෝටර් සහිත යන්ත්‍ර හා Power Tool අළුත්වැඩියාව සහ නඩත්තු සම්බන්ධ පළපුරුද්ද විශේෂ වේ
ඉහත සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණයේ දි තෝරාගත් අයදුම්කරුවන් සඳහා ස්ථීර රැකියාව ලබා දෙන අතර EPF/ETF අරමුදල් හා සියලු රජයේ අනුමත දිමනා සහ නිවාඩු සඳහා හිමිකම් ලැබේ. හැකියාව සහ දක්ෂතාවය මත වාර්ෂික පඩි වැඩි කිරීමේ ප්‍රසාද දීමනා හා අනෙකුත් දිරිගැන්වීමේ දීමනා සඳහා ද, හිමිකම් ඇත.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Machine Technicians are required for the mechanical and maintenance department of our company, which is a major construction company in Sri Lanka.
Machine Technician
Applications are invited from the following eligible persons
- Passed GCE O/L
- Studying an Electrical Motor Machine Technician course in a recognized technical institute
- Minimum 02 years experience
- Experience in repair and maintenance of Electric Motorized Machines and Power Tool is preferred
Candidates who selected through the interview from the above eligible candidates will be a offered permanent employment and will be entitled to EPF/ETF funds and all government sanctioned allowances and leaves. Also entitled to annual increment bonuses and other incentives based on ability and performance.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS