Please refer to the job advert for further information.

 
පිහිණුම් තටාක නඩත්තුකරු

  • මල්වාන ප්‍රදේශයේ පිහිටි කාමර සහිත හෝටලයක පිහිණුම් තටාකය සඳහා ‛පිහිණුම් තටාක නඩත්තුකරුවෙකු’ අවශ්‍ය කර තිබේ.
  • අවශ්‍ය පරිදි රසායන ද්‍රව්‍ය යොදා පිහිණුම් තටාක ජලය හා එහි ඇතුළත දිනපතා හොඳින් පිරිසිදුව තබා ගත යුතුය.
  • අදාල ක්ෂේත්‍රය තුළ වසර 5ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
  • මෙය පූර්ණ කාලීන රැකියාවක් වන අතර, නවාතැන් හා ආහාරපාන සපයනු ලැබේ.
  • වැටුප් පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

අංක 405, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ

Pool Attendant

Need a Pool Attendant/Maintainence for a hotel in Malwana 

  • Job Role: To clean pool daily with the use of proper chemicals and also the pool deck and also steward work.
  • Qualification : Atleast 5 years experience.
  • Full Time Job, Accomodation and Food Provided 
  • Salary : Negotitable

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

No. 405, Old Kottawa Road, Udahamulla, Nugegoda
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!