Please refer to the job advert for further information.

 
CCTV කාර්මික ශිල්පීන්

නුගේගොඩ පිහිටි කාර්යාලයක් සඳහා CCTV සවිකිරීම හා නඩත්තු කටයුතු පිළිබඳ මනා දැනුමක් ඇති කාර්මික ශිල්පියෙකු වහාම අවශ්‍ය කර තිබේ.
  • අදාල ක්ෂේත්‍රය තුළ වසර 5ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
  • මෙය පූර්ණ කාලීන රැකියාවකි.
  • වැටුප් පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

අංක 405, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ

CCTV Technicians

Need a CCTV Operator / Technician for an office Nugegoda. 
  • Job Role: To fix and maintain all the CCTV cameras that are connected to the company.
  • Qualification : Atleast 5 years experience.
  • Full Time Job
  • Salary : Negotitable

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

No. 405, Old Kottawa Road, Udahamulla, Nugegoda
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!