ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්. Please refer to the job advert for further information
කාර්ය මණ්ඩල සාමාජිකයින් | අතුරුගිරිය / නාවල / පිටකෝට්ටේ / මාලබේ
සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද?
ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්ෂේත්රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්
සුදුසුකම් :
- ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අවස්ථා ඇත.
- අවුරුදු 18 සිට 25 වයස් සීමාවක සිටීම වඩාත් සුදුසුය
- අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වී තිබීම
වරප්‍රසාද:
- අවන්හල් ක්ෂේත්රයේ ඉහළම වැටුප් සහ දීමනා.
- විශේෂ අමතර දීමනා.
- නිල ඇඳුම් සහ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
- ජාත්‍යන්තර තලයේ පුහුණුවක්.
- දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්.
- තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්.
- ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය.
XpressJobs හරහා ඔබගේ විස්තර උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
Crew Members | Athurugiriya / Nawala / Pitakotte / Malabe
Are you ready for a successful tomorrow?
A great opportunity to become a proud member of the world's number one pizza restaurant chain and advance quickly as a proud professional in the restaurant industry
Eligibility:
- Opportunities are open to both male and female candidates.
- Preferably between the ages of 18 and 25
- Must have passed Mathematics in GCE O/L
Benefits:
- The highest salaries and allowances in the restaurant industry.
- Special fringe benefits.
- Uniforms and free meals during work.
- International level training.
- Job promotions according to skills.
- Accommodation facilities for selected restaurants.
- Contribution to ETF/EPE funds.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS