Permanent job in Domino's Pizza chain - High salary. Please refer to the job advert for further information.
ගබඩා සහයක & ගබඩා පාලක (පුහුණු/ නුපුහුණු) | කැලණිය
Domino's Pizza අවහන් ජාලයේ ස්ථිර රැකියාවක් - ඉහළ වැටුපක්
සුදුසුකම්:
- අපොස සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටීම
- ගබඩා පාලනය පිලිබද පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට:
- නොමිලේ නවාතැන් පහසුකම්,ආහාරපාන සහ නිල ඇදුම්
- ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්.
- ETF/EPF අරමුදල්
Jubilant Foodworks Lanka pvt Ltd
නො.313/1,බියගම,බොල්ලෑගල,
ගෝනවල, කැලණිය.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Warehouse Assistant & Warehouse Supervisor (Trainee / Experienced) | Kelaniya
Permanent job in Domino's Pizza chain - High salary
Qualifications:
- Appearing for GCE O/L
- Having completed a course in warehouse management is considered an additional qualification.
We offer you:
- Free accommodation, food and uniform
- International level training.
- ETF/EPF Funds
Jubilant Foodworks Lanka pvt Ltd
No.313/1,Biyagama,Bollegala,
Gonawala, Kelaniya.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS