Permanent Job in Domino's Pizza Oven Network - High Salary. Please refer to the job advert for further information.
කර්මාන්ත ශාලා සේවක (පුහුණු/ නුපුහුණු) | කැලණිය
Domino's Pizza අවහන් ජාලයේ ස්ථිර රැකියාවක් - ඉහළ වැටුපක්
සුදුසුකම්:
- අපොස සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටීම
- වෘත්තීමය පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට:
- නොමිලේ නවාතැන් පහසුකම්,ආහාරපාන සහ නිල ඇදුම්
- ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්.
- ETF/EPF අරමුදල්
Jubilant Foodworks Lanka pvt Ltd
නො.313/1,බියගම,බොල්ලෑගල,
ගෝනවල, කැලණිය.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Factory Worker (Trainee/Experienced) | Kelaniya
Permanent Job in Domino's Pizza Oven Network - High Salary
Qualifications:
- Appearing for GCE Ordinary Level
- Professional experience is considered an additional qualification.
We offer you:
- Free accommodation, food and uniform
- International training.
- ETF/EPF
Jubilant Foodworks Lanka pvt Ltd
No.313/1, Biyagama, Bollegala,
Gonawala, Kelaniya.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS