Permanent Job in Domino's Pizza Oven Network - High Salary. Please refer to the job advert for further information.

   
කර්මාන්ත ශාලා සේවක (පුහුණු/ නුපුහුණු) | කැලණිය

Domino's Pizza අවහන් ජාලයේ ස්ථිර රැකියාවක් - ඉහළ වැටුපක්

සුදුසුකම්:
  • අපොස සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටීම
  • වෘත්තීමය පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

අපෙන් ඔබට:
  • නොමිලේ නවාතැන් පහසුකම්,ආහාරපාන සහ නිල ඇදුම්
  • ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්.
  • ETF/EPF අරමුදල්

Jubilant Foodworks Lanka pvt Ltd
නො.313/1,බියගම,බොල්ලෑගල,
ගෝනවල, කැලණිය.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Factory Worker (Trainee/Experienced) | Kelaniya

Permanent Job in Domino's Pizza Oven Network - High Salary

Qualifications:
  • Appearing for GCE Ordinary Level
  • Professional experience is considered an additional qualification.

We offer you:
  • Free accommodation, food and uniform
  • International training.
  • ETF/EPF

Jubilant Foodworks Lanka pvt Ltd
No.313/1, Biyagama, Bollegala,
Gonawala, Kelaniya.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!