Please refer to the job advert for further information.

 
Mechanics / Auto Electricians | කැළණිය / මහනුවර / අනුරාධපුර

අපගේ කැළණිය, මහනුවර හා අනුරාධපුර කාර්මික වැඩබිම් සඳහා පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පීන් (Mechanics) හා මෝටර් රථ විදුලි කාර්මික හා ශිල්පීන් (Auto Electricians) වහාම බඳවා ගැනේ.

පළපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පීන් (Mechanics)

අවශ්‍ය සුදුසුකම් :-
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් තිබීම.
  • ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම. (NVQ හෝ වෙනත්) 
  • වයස අවුරුදු 50ට අඩු විය යුතුය.

පළපුරුදු මෝටර් රථ විදුලි කාර්මික ශිල්පීන් (Auto Electricians)

අවශ්‍ය සුදුසුකම් :-
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 4ක පළපුරුද්දක් තිබීම.
  • ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම. (NVQ හෝ වෙනත්)
  • වයස අවුරුදු 50ට අඩු විය යුතුය.

ආකර්ෂණීය වැටුප් සමග අමතර දීමනා සැපයේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Mechanics / Auto Electricians | Kelaniya / Kandy / Anuradhapura

We are urgently recruiting experienced Auto Mechanics and Auto Electricians for our Kelaniya, Kandy and Anuradhapura industrial sites.

Mechanics (Experienced)
 
Required Qualifications:-
  • 4 years of experience in the relevant field.
  • Must have a professional qualification in the field. (NVQ or other)
  • Must be under 50 years of age.

Auto Electricians (Experienced)

Required Qualifications:-
  • 4 years of experience in the relevant field.
  • Must have a professional qualification in the field. (NVQ or other)
  • Must be under 50 years of age.

Attractive salary plus additional benefits.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!