2 years of experience in a factory as a 3Phase Electrician. Please refer to the job advert for further information.
විදුලි කාර්මික ශිල්පීන්
අපි 2012 වසරේ සිට ශ්‍රී ලංකාවේ හොදින් ස්ථාපිත සමාගම් සමුහයක් වන අතර ශ්‍රී ලංකාව තුල රෝග විනිශ්චය කිරීමේ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කිරීම සහ අපනයන වෙළදපොලට තාක්ෂණික පොලිමර් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා WHO – GMP/ISO සහතික ලබාගෙන ඇති ආයතනයකි. අපගේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයට සහ කොළඹ මාලබේ පිහිටි ප්‍රධාන කාර්යාලයට විදුලි කාර්මික ශිල්පින් අවශ්‍ය කර තිබේ.
අවශ්‍යතා
- අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ.
- පිළිගත් කාර්මික ආයතනයකින් විදුලි කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.
- තෙකල (3Phase) විදුලි කාර්මිකයෙකු ලෙස කර්මාන්ත ශාලාවක වසර 2 ක පළපුරුද්ද.
- ජලනල, වායුසමීකරණ (Air Conditioning) යන්ත්‍ර පිළිබඳ දැනුම අමතර වාසියක් වේ.
- PLC විදුලි පද්ධති නඩත්තු කිරීම පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි.
- ඉහළ රැකියා ආචාරධර්ම, සන්නිවේදන කුසලතා සහ හොඳ කළමනාකරණ හැකියාව. වයස අවුරුදු 40 ට නොවැඩි විය යුතුය.
- හොඳ කණ්ඩායම් හැඟීමකින් වැඩ කරන පුද්ගලයෙකු වීම.
රැකියා ස්වභාවය
- අවශ්‍ය පරිදි ඉහළ මට්ටමේ විදුලි කාර්මික සේවය ලබාදීම සහ උපදෙස් ලබාදීම.
- විදුලි කාර්මික කාර්යයන්හිදී ආයතනික සේවා ප්‍රමිතීන් පිළිපැදීම.
- විදුලි උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ අවශ්‍ය අවස්ථාවන්හිදී පරීක්ෂණ සහ අලුත්වැඩියා කිරීම.
- නඩත්තු අංශයේ ප්‍රධානියාගේ උපදෙස් අනුව කටයුතු කිරීම.
දීමනා
- පළපුරුද්ද සහ කුසලතා අනුව වැටුප් සාකච්ඡා කළ හැක.
- වෙනත් අමතර දීමනා.
- අතිකාල දීමනා.
- ඉහළ කළමනාකරණ මට්ටම දක්වා වෘත්තීය මාර්ගයට අනුව වාර්ෂික වර්ධක සහ උසස්වීම්.
- අවශ්‍ය සියලුම බාහිර පුහුණු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා සපයනු ඇත.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Electrical Technicians
We are a well-established group of companies in Sri Lanka since 2012 and are a WHO – GMP/ISO certified company manufacturing diagnostic medical devices in Sri Lanka and manufacturing technical polymer products for the export market. We require Electrical Technicians for our Medical Device Manufacturing Center and Head Office in Malabe, Colombo.
Requirements
- Passed GCE O/L
- A qualification in Electrical Engineering from a recognized technical institution.
- 2 years of experience in a factory as a 3Phase Electrician.
- Knowledge of Plumbing, Air Conditioning is an added advantage.
- Knowledge of PLC electrical system maintenance is essential.
- Higher work ethic, communication skills and good management skills.
- Should not be more than 40 years of age.
- A good team player.
Job Description
- Provide high level electrical services and advice as required.
- Adhere to corporate service standards in electrical work.
- Test and repair electrical equipment and machinery as required.
- Act as directed by the Head of Maintenance.
Remuneration
- Salary is negotiable based on experience and qualifications.
- Other additional benefits.
- Overtime pay.
- Annual increments and promotions along career path up to senior management level.
- All necessary external training and professional development opportunities will be provided.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS