මහරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී චොක්ලට් අලෙවිසැලක් වන The Coco Zone ආයතනයට වෙළද සේවිකාවන් බදවා ගැනේ.
ස්තීර වැටුප - රු. 50 000 /-
වෙළද සහයකයින් (කාන්තා) - මහරගම /අවිස්සාවේල්ල| Sales Assistants ( Female ) -Maharagama / Awissawella
මහරගම සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී චොක්ලට් අලෙවිසැලක් වන The Coco Zone ආයතනයට වෙළද සේවිකාවන් බදවා ගැනේ.
ස්ථිර වැටුප - රු. 50 000 /-
සුදුසුකම්
- කාන්තා අයවලුන් පමණි.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- අවුරුදු 24 - 29 අතර අයදුම්කරුවන් පමණි
- ආදුනිකයින්ටද අයදුම් අයදුම් කල හැක.
- වෙළද සහයකයෙකු ලෙස පෙර පලපුරුද්ද ඇති අයවලුන් විශේශයි.
- ප්‍රියමනාප පෙනුම
- මනා සන්නිවේදන කුසලතා
ඔබත් ඉහත සුදුකම් සපුනරන අයදුම්කරුවෙක්නම් දැන්ම ඔබගේ අයදුම්පත XpressJobs හරහා යොමු කරන්න.
Sales Assistants (Female) - Maharagama | Sales Assistants ( Female ) - Maharagama
The Coco Zone, a luxury chocolate shop in Maharagama and Awissawella is hiring sales assistants.
Fixed Salary – Rs. 50 000 /-
Requirements
- Only female friends.
- Age - Between 21-29 years
- Amateurs can also apply.
- Candidates with previous experience as a sales assistant are preferred.
- Pleasant appearance
- Good communication skills
Please click the apply button to send your application via XpressJobs