Are you between the age of 18 - 30? Please refer to the job advert for further information.
ගබඩා සහායක (පිරිමි/කාන්තා) | මහරගම, නාවින්න
මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටි හොඳින් ස්ථාපිත සමාගමක් සඳහා ගබඩා සහායක තනතුරු සඳහා පිරිමි/කාන්තා අපේක්ෂකයින් බඳවා ගනී
- වයස අවුරුදු 18 - 30 අතර
- වැටුප් : රු. 40,000/ සහ ඊට වැඩි
- EPF සහ ETF ප්රතිලාභ
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
චන්ද්‍රසිරි ඩිස්ට්‍රිබියුටර්ස් (පුද්) සමාගම
අංක 169/4,
පරණ පාර, නාවින්න, මහරගම
Store Assistant (Male/Female) | Maharagama, Nawinna
A well established company in Nawinna, Maharagama is hiring male/female candidates for the position of Store Assistants
- Age between 18 - 30
- Salary : Rs 40,000/ and above
- EPF & ETF Benefits
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Chandrasiri Distributors (Pvt) Limited
No 169/4, Old Road, Nawinna, Maharagama