NVQ 4 with Minimum 6 months experience or 1 year experience in site works / panel building. Please refer to the job advert for further information.
තාක්ෂණික ශිල්පී
Electrical Engineering වැඩමුළු / Site Works සඳහා.
JIP TECHNOLOGY (PVT) LTD හා සම්බන්ධ වී අපගේ කණ්ඩායමේ සාමාමාජිකයෙකු වන්න, ගුණාත්මක විසඳුම් සහ විශිෂ්ටත්වය ලබා දීමට.
ප්‍රධාන වගකීම්
- NVQ 4 සමග අවම මාස 6ක පළපුරුද්දක් හෝ Site works / Panel building ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්ද.
- දීර්ඝ වේලාවක් සහ සති අන්තවල වැඩ කිරීමේ හැකියාව.
- තාක්ෂණික අත්පොත් සහ සැලසුම් කියවා තේරුම් ගැනීමේ හැකියාව.
- වැඩබිම් අධීක්ෂණය සහ සේවාදායකයින් සමග සමිබන්ධිකරණය.
- ශක්තිමත් විශ්ලේෂණාත්මක සහ දෝෂ නිරාකරණ කුසලතා.
ඇයි අප හා සම්බන්ධ විය යුත්තේ?
- ගතික සහ නව්‍ය කණ්ඩායමක් සමග ඔබේ වෘත්තීය ගමහ දියුණු කරගැනීම.
- ඉගෙන ගැනීමට සහ වෘත්තීය දියුණුවට අවස්ථා.
- තරගකාරි වන්දි සහ ප්‍රතිලාභ.
- සුවිශේෂී සහ අර්ථාන්විත ව්‍යාපෘති සඳහා දායක වීම.
JIP TECHNOLOGY (PVT) LTD
නො: 40/6/1, පැරකුම්බා මාවත, ඇතුල්කෝට්ටේ, බත්තරමුල්ල.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technician
Electrical Engineering Workshop / Site Works
Join JIP Technology Pvt Ltd and be part of our team delivering quality solutions and excellence.
KEY RESPONSIBILITIES
- NVQ 4 with Minimum 6 months experience or 1 year experience in site works / panel building
- Ability to work long hours and weekends
- Ability to read and interpret technical manuals and drawings
- Site supervision and coordinating with clients
- Strong analytical and troubleshooting skills
Why Join Us?
- Grow your career with a dynamic and innovative team
- Opportunities for learning and development
- Competitive compensation and benefits
- Work on exciting and meaningful projects
JIP TECHNOLOGY PVT LTD
No 40/6/1, Parakumba Mawatha, Ethulkotte, Battaramulla.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS