No prior experience needed. Please refer to the job advert for further information.
අලෙවි සහයකයින් - ගැහැණු | පැලවත්ත
- පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ
- අධ්‍යාපනය - සාමාන්‍ය පෙළ දක්වා (විභාගය සමත් වීම අවශ්‍ය නොවේ)
- වයස - අවුරුදු 17 සිට 40 දක්වා
- පැලවත්ත, බත්තරමුල්ල, තලවතුගොඩ, කොට්ටාව ප්‍රදේශයේ හෝ ඒ අවට පදිංචිකරුවන් වඩාත් සුදුසුයි
- වැටුප් 30,000/- සිට 33,000/- දක්වා + OT. + කොමිස්. (EPF සහ ETF ගෙවනු ලැබේ)
පැලවත්ත - සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා සහ ඉරිදා පෙ.ව. 9.30 සිට ප.ව. 6 දක්වා, සතියේ එක් දින නිවාඩුවක්.
XpressJobs හරහා ඔබගේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Sales Assistant - Female | Pelawatta
- No prior experience needed
- Education - up to O/L ( no need to pass the exam)
- Age - 17 to 40 years
- Preferably : Pelawatta, Battaramulla, Thalawathugoda, Kottawa area
- Salary 30,000/- to 33,000/- + OT. + Commission. (EPF and ETF will be paid)
Pelawatta - Monday to Saturday 9:30 am to 7.30 pm and Sunday 9:30 am to 6 pm, One day off for the week.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS