Age below 52 years preferred. Please refer to the job advert for further information.

 
බස් රියදුරන් | සර්බියාව

පුරප්පාඩු 125

වැටුප්: යුරෝ 630 (ආසන්න වශයෙන් රු. 227,000, (විනිමය අනුපාතය අනුව)

  • නොමිලේ නවාතැන්
  • නොමිලේ ප්‍රවාහනය
  • නොමිලේ නිල ඇඳුම
  • නොමිලේ වෛද්‍ය පහසුකම්

අවශ්‍යතා:
  • වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
  • බස් රියදුරෙකු ලෙස අවම වශයෙන් අවුරුදු 6 ක පළපුරුද්ද
  • වයස අවුරුදු 52 ට අඩු නම් වඩාත් සුදුසුය

XpressJobs හරහා ඔබගේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Bus Drivers | Serbia 

125 Nos

Salary: EUR 630 (Approx. LKR 227,000, (based on exchange rate)

  • Free Accommodation
  • Free Transport
  • Free Uniform
  • Free Medical Facilities

Requirements:
  • Valid heavy vehicle driving license 
  • Minimum 6 years of experience as a Bus Driver
  • Age below 52 years preferred

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!